Sale!
සිරකරුවා සහ ඔත්තුකරුවා – Sirakaruwa Saha Oththukaruwa
රු612.00
ISBN – 9789556562576
2001 සැප්තැම්බර් 11 වන දින ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වු එතිහාසික ප්‍රහාරයෙන් පසු තවත් එවැනිම මහා විනාශයකට අල් කයිඩා සංවිධානය සුදානම් වන බවට CIA සංවිධානයට තොරතුරු ලැබි තිබිණි. එහෙත් ඒ කුමක්ද, කවදා කොතැන සිදු වන්නේදැයි ඔවුහු නොදත්හ.
In stock