අතරමo වු වීරයා – Atharaman Wu Weeraya

ISBN – 9789556972566

ඇනබෙල් එහෙම කෙනෙක් නෙමෙයි. එයා හැසිරෙන විදිහ ගැන ඒ තරම් හිතන්න එපා. මෙතනට ඇවිත් , තනි සපත්තුවක් දමාගෙන ඉන්න හාදයෙක් හොයාගන්න කියලා එයාට හිනෙකින් පෙනිලා තිබුනා. එයාගේ ප්‍රශ්නෙට උත්තරේ එකෙන් ලැබෙනවා කියලයි එයාට දන්වලා තිබුනේ.

මොන ප්‍රශ්නෙද? පයිපර් ඇසුවා

එයා දවස් තුනකට කලින් අතුරුදහන් වුනු අපේ කදවුරුකාරයෙක්ව හොයනවා. බුච් කිවා. ඒ ගැන හිතලම එයා පිස්සු හැදිලා වගේයි ඉන්නේ. එයා හිතුවේ නැති වුන කෙනා මෙතැන ඉදියි කියලා.

ඒ කවුද? ජේසන් ඇසුවා,

එයාගේ කොල්ලා බුච් පිලිතුරු බැන්දා. ” පර්සි ජැක්සන් කියලා හාදයෙක්”

Original price was: රු950.00.Current price is: රු760.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close