අපායෙන් දෙව්ලොවට – Apayen Dew lowata

ISBN – 9789556913255

මැලේසියාවේ සේවය කරමින් සිටි අටවෙනි සේනාxකයට අයත් ඔස්ටේලියානු ජාතික හමුදා හෙද සොහොයුරියන් සින්ගප්පුරුවෙන් ඉවත්කරගෙන යනු ලැබුවේ 1942 පෙබරවාරි මාසයේ යටත්විම සිදුවීමට පෙර අදුරු කාල පරිච්ඡේදයේදිය.
දින දෙකකට පසු ජපනුන් ඔවුන්ගේ නැව ගිල්වා දැමුවේ බොම්බ දැමිමෙනි. ජිවිතය බේරාගත් පනස්තුන්දෙනෙකු වෙරළ වෙත ලගාවුයේ පිහිනමින් හො පහුරු ආදාරයෙනි. ඒ අතරින් 20 කු ජපනුන් විසින් ඒ ස්ථානයේදිම ඝාතනය කර තිබුනේ ඉතා කෘර ලෙසය. ඉතිරි කන්ඩායම රැගෙනගියේ සිරකරුවන් ලෙසය.

මේ ඒ දිවි ගලවාගත් අයගේ කතාන්දරයයි

Original price was: රු580.00.Current price is: රු464.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අපායෙන් දෙව්ලොවට - Apayen Dew lowata
You're viewing: අපායෙන් දෙව්ලොවට – Apayen Dew lowata Original price was: රු580.00.Current price is: රු464.00.
Add to cart
Shopping cart close