අපුරු ඉස්කෝලේ (සොදුරු පාසල් සාමය නිමවෙයි ) – Apuru Iskole 06

ISBN – 9789559745594

ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.

නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.

අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්‍රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි. 

මේ එහි සයවැන්න හෙවත් අවසන් කොටසයි

Original price was: රු500.00.Current price is: රු450.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අපුරු ඉස්කෝලේ (සොදුරු පාසල් සාමය නිමවෙයි ) - Apuru Iskole 06
You're viewing: අපුරු ඉස්කෝලේ (සොදුරු පාසල් සාමය නිමවෙයි ) – Apuru Iskole 06 Original price was: රු500.00.Current price is: රු450.00.
Add to cart
Shopping cart close