Availability: Out of Stock
අවසරයි හිනැහෙන්න – Awasarai Hinahenna
Original price was: රු590.00.රු472.00Current price is: රු472.00.
ISBN – 9789557829944
සුදු,
හිතෙන් ගිලිහුන සොදුරු හීනෙක
මතක යලි ඇහැරි…
නෙතේ රග දෙන කදුලු බිදුවක
සුසුම් වැල් පැටලි.
හිනා ගෙනෙනා වසන්තය යලි
නුඹ ලගට ගෙනෙමි..
සදාකල් රකීමී
Out of stock





