ඇමසන් වනයේ ඇස – Amasan wanaye Aesa

ISBN – 9789556971040

බහිරව නිවුන් දරුවන් වන ජෝන් හා පිලිපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික්‍රමය අරබති. මේ අතර බර්ලිනයේ කවුතුකාගාරයේ දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසදීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලිපා සහ නිම්රෙඩ් ඇතුළු පිරිසක් යවනු ලබයි. එහිදී ඔවුන්ට ප්‍රභල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ ඇමසන් වනයේ ඇස නමැති දොරටුව සොයා ගැනීමට හැකිවේ. 

Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close