ඊජිප්තු විනිසුරු 2 – EGYPT Winisuru 02

ISBN – 9789556912814

මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්‍රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්‍රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?

Original price was: රු840.00.Current price is: රු672.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඊජිප්තු විනිසුරු 2  - EGYPT Winisuru 02
You're viewing: ඊජිප්තු විනිසුරු 2 – EGYPT Winisuru 02 Original price was: රු840.00.Current price is: රු672.00.
Add to cart
Shopping cart close