ඒක රහසක් – No More Hurt – Eka Rahasak

ISBN – 9786245834068

“තාත්තා ඔයාගේ රහස්තැන් ඇල්ලුවොත්, ඔයා මට ඒක කියනවා නේද කැරොලිනා..?”
“නෑ.” කැරොලිනා සැරෙන් කීවාය.
“ඇයි කියන්නෙ නැත්තෙ පුුතේ.?”
“ඒක රහසක් නිසා..”
“රහසක්..?”
“ඔව්. ඒක තාත්තලාගෙයි බබාලාගෙයි රහසක්.. ඒක කාටවත් කියන්න බෑ..”
වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය. කරන්නේ කුඩා දරුවෙකු නොකරන අමුතු සෙල්ලම් ය. තවමත් ළදැරියක වන ඇමී, නිරන්තරවම, පුදුමාකාර බියකින් වියරුවෙන් හඩන්නීය.
එහෙත් එයට හේතුව “රහසකි”.
ඒ අබිරහස විසදා ගන්නටත්, එයින් දරු දෙදෙනාව බේරා ගන්නටත් අම්මා කෙනෙකු ලෙසින් එලන්ට හැකිවේද.? ලෝකයම ඇයට එරෙහිව එද්දී, දරු දෙදෙනා වෙනුවෙන් ඇයට කරන්නට ඉතිරිව ඇති එකම දේ, ඔවුන් දෙදෙනාව “මරා දැමීම” පමණක්ද.?

පියාගේ ලිිංගිික හිංසනයන්ට ලක්වුණුු කුඩා දැරියන් දෙදෙනෙකු පිළිබද අනුවේදනීිය සත්‍ය කතාව

“ඒක රහසක්.

Original price was: රු780.00.Current price is: රු702.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close