ඔබ මිස ඔහු නොව + කදුළු සිත්තම – Monthly Pack වාසී Pack

ISBN – 

කදුළු සිත්තම – Kadulu Siththama

සෙබස්තියන් හට අවසානයටම ඇසුණේ බෲනෝ ගේ විලාපයයි.

“සෙබ් ගේ මළසිරුර හඳුනාගන්නට ඒ අයට කෙනකු අවශ්‍ය ලු” එමා ඉකිබිඳිමින් හැරීට පවසන විට ඔහු සිටියේ අමෙරිකාවේ ය.
“තමන්ගේ ආදරණීයයන් ඔවුන්ගේ වයස අවුරුදු හැත්තෑ අසූ ගණන්වලදී මියගිය විට අප එක්ව ඔවුන් වෙනුවෙන් ශෝක වෙනවා.” බිෂොප්වරයා අවමංගල සභාව අමතමින් පැවසුවේය. “නමුත් දක්ෂතා සපිරි නව යෞවනියක මියගිය විට අප වඩවඩාත් කඳුළු සලන්නේ සිදුවූ විපත කුමක්දැයි අදහාගත නොහැකිව”

ඔබ මිස ඔහු නොව – Oba Misa Ohu Nowa

ඔවුන් අතර උපදින ප්‍රේමය අසීමාන්තිකය. කිසිදා බිඳිය නොහැකි තරම් බලවත්ය
එහෙත් ඒ සොඳුරු, බලගතු ප්‍රේමය පමණක් නොව, ඔහුගේ අසීමිත ධනය, බලය යන සියල්ල පසෙක ලා ඈ ඉවත්ව යන්නේ අනපේක්ෂිතව ය. කඩා වැටී අසරණ වන ඔහු නොදුටු ලෙසින් ඉවත ගොස් අන් මිනිසෙකු හා නව දිවියක් අරඹන ඈ සිත් පිත් නැති ගැහැනියක ලෙසින් අපවාද විඳින්නීය. එහෙත් පහළොස් වසරක් පුරා එම රහස නිසා ඈ අනේක පීඩා ලබන්නීය. අනතුරු ව නොනැසෙන සෙනෙහසින් යළි හමුවී හෙළිදරව් කරන එම රහස නිසා ඔවුන් දෙදෙනාගේම ජීවිතවලට අත්වන ඉරණම ඛේදජනකය

Original price was: රු4,600.00.Current price is: රු3,680.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඔබ මිස ඔහු නොව + කදුළු සිත්තම - Monthly Pack වාසී Pack
You're viewing: ඔබ මිස ඔහු නොව + කදුළු සිත්තම – Monthly Pack වාසී Pack Original price was: රු4,600.00.Current price is: රු3,680.00.
Add to cart
Shopping cart close