කටු යහන – Katu Yahana

ISBN – 9789556970517

කටුයහන

 හින්දි සාහිත්‍ය වපසරිය තුළ පේ‍්‍රම්චන්ද් විසින් නෙලා ගත් මනබන්ධනීය අසමසම අස්වැන්න අතර ‘භසරප්ක්’ ප‍්‍රදීපස්ථම්භයක් සේ නැගී සිටින්නේ පුරුෂ මූලික සමාජයක කාන්තාව විසින් මුහුණ දෙන දැවැදි හුටපටය ඔහුන්ගේ ආත්මය පුරා ඔඩු දිවූ වණයක් මෙන් විදවීම උරුම කොට දෙන අයුරු විචිත‍්‍රවත් කරන බැවිනි. එහි විශිෂ්ටත්වය පතල කරනු වස් ‘නිර්මලා’ ඉන්දියානු ප‍්‍රාන්ත භාෂා හතකටත් බටහිර සාහිත්‍යාංග භාෂා අටකටත් පරිවර්තනය වී ඇත්තේය. ‘කටුයහන’ නම් වන්නේ එම ශෝකාන්තය සිංහලට පෙරුළෙන අයුරුයි

Original price was: රු450.00.Current price is: රු360.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close