කත්මන්ඩුවේ නාග රාජයා – Kath Manduwe Naga Rajaya

ISBN – 9789556970234

ජර්මන් නාසි හමුදාවේ ෆීල්ඩ් මාෂල් හර්මන් ගොරිට අයත් යෂ්ටියක් තුල තිබී ඩයිබක් ට පැරණි සිතුවමක් හමුවෙයි. මේ සිතුවම පසුපස හබාඑන අබිරහස් කල්ලිය අතින් ඩයිබක් ගේ මිතුරා හා ඔහුගේ පියා මරණයට පත්වෙයි. සැගවෙන ඩයිබක් තම ගැලවීම සදහා ජෝන්ගේ හා පිලිප් ගේ සහය පතයි. මේ අතර නාග සුරයක තොරතුරු සොයා ඉන්දියාවට යන රක්ෂයස් මහතා හා නිම්රෝඩ් අතුරුදහන් වෙයි. ඔවුන් සොයා ඉන්දියාවට යන ජෝන් , පිලිපා ඩයිබක් ගොනින් හා නාගයන් අදහන පැරණි නාග නිකයක අත් අඩංගුවට පත්වෙයි. එයින් ගැලවී නිම්රෝඩ් ව හා රක්ෂශ්ස් බේරා ගැනීමට සටන් කරන ඔවුන්ට බහිරවයන් අතර දරුණුතම බේරා ගැනීමේ සටන් කරන ඔවුන්ට බහිරවයන් අතරින් දරුණුතම බහිරවයා වූ ඉෆ්රාත්ගේ ගෙදරද හිරිහැරවලට මුහුණ දීමට සිදුවේ. 

Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close