කදුළු අතරින් සිනාසෙන රැජින

ISBN – 9789556779592

ඇයට දරුවන් සිව් දෙනෙකි. මුනුපුරු මිනිපිරියන් අට දෙනෙකි. මී මුනුපුරු මිනිපිරියන් නව දෙනෙකි. මෙම පිරිසෙහි දුක සැප බෙදාගෙන රන්ඪු දබර ආරාවුල් විසදීම්ට ද කාලය වෙන් කර ගැනීමට තරම් ඇය කාර්‍ය ශූරය

ඇය සිය වල්ලභ කුමරු සමග ලෝකයේ රටවල් 116 ක 265 වතාවක් කරන ලද සංචාර දිය ගොඩ සහ ගුවන් වශයෙන් ගත්කල සැතපුම් ප්‍රමානය 1032513 කි. මෙම දුර ප්‍රමානය පෘථිවිය වටා රවුම් 42 වතාවකි.

සමස්තයක් වශයෙන් ගත්කල ඇය සතු පුද්ගලික වස්තු සම්භාරය වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 530 කි. ලොව පුරා ඇගේ නමින් ලියවි ඇති ඉඩ කඩම් ප්‍රමානය අක්කර මිලියන 6.6 කි. එය විශ්වයේ භුමි ප්‍රමානයෙන් 1/6 කි.

Original price was: රු450.00.Current price is: රු360.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කදුළු අතරින් සිනාසෙන රැජින
You're viewing: කදුළු අතරින් සිනාසෙන රැජින Original price was: රු450.00.Current price is: රු360.00.
Add to cart
Shopping cart close