කදුළු සිත්තම – Kadulu Siththama – Pre Order

ISBN – 9786245663491

කදුළු සිත්තම – Kadulu Siththama

සෙබස්තියන් හට අවසානයටම ඇසුණේ බෲනෝ ගේ විලාපයයි.

“සෙබ් ගේ මළසිරුර හඳුනාගන්නට ඒ අයට කෙනකු අවශ්‍ය ලු” එමා ඉකිබිඳිමින් හැරීට පවසන විට ඔහු සිටියේ අමෙරිකාවේ ය.
“තමන්ගේ ආදරණීයයන් ඔවුන්ගේ වයස අවුරුදු හැත්තෑ අසූ ගණන්වලදී මියගිය විට අප එක්ව ඔවුන් වෙනුවෙන් ශෝක වෙනවා.” බිෂොප්වරයා අවමංගල සභාව අමතමින් පැවසුවේය. “නමුත් දක්ෂතා සපිරි නව යෞවනියක මියගිය විට අප වඩවඩාත් කඳුළු සලන්නේ සිදුවූ විපත කුමක්දැයි අදහාගත නොහැකිව”

2023 අප්‍රියල් 23 නිකුත් වේ

Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කදුළු සිත්තම - Kadulu Siththama - Pre Order
You're viewing: කදුළු සිත්තම – Kadulu Siththama – Pre Order Original price was: රු2,400.00.Current price is: රු1,920.00.
Add to cart
Shopping cart close