කන ඇතුලට ගමනක්

ISBN – 9789557081083

කන ඇතුලට ගමනක්  – Kana Athulata Gamanak

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපිට ශබ්ද ඇහෙන්නේ කොහොමද කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

Original price was: රු300.00.Current price is: රු270.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close