කල්පනාකාරි සාරා – Eka Iththaka Mal 3

ISBN – 9789557080345

කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.

මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී

Original price was: රු750.00.Current price is: රු635.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
කල්පනාකාරි සාරා - Eka Iththaka Mal 3
You're viewing: කල්පනාකාරි සාරා – Eka Iththaka Mal 3 Original price was: රු750.00.Current price is: රු635.00.
Add to cart
Shopping cart close