කැටපත් කංකාරිය – Katapath Kankariya

ISBN – 9789556565652

අනුරාධපුර යුගයේ දි පරපුරුෂයන් රැසක් හා ලැගි අනුලා බිසවගේ කාමොන්මාදය පාදක කැරගෙන සිනමාපටයක් නිපැයීමට , විකෘති කාමභොගි ජිවිතය තම තෘප්තිය කරගත් ප්‍රවීණ චිත්‍රපට අධයක්ෂකවරයෙක් උත්සහ දරයි. ඒ නිර්මාණ ප්‍රවේශය ඔහු හා දෙවෙනි විවාහයෙන් බැදුණු කිර්තිමත් සිනමා නිළිය කඩාකප්පල් කරන්නට උත්සහ දරයි. එයට නිමිත්ත වන්නේ තම පළමු විවාහයෙන් ලද රූමත් දියණිය අනුලා බිසවගේ භුමිකාවට තොරා ගැනිමයි. තම දෙවන සැමියාගේ විකෘති කාමාශාවන් හා තම අත්දැකිම් ඇසුරින් උපන් භය හේතුවෙන් සිය දියණිය සුළු පියාගේ කාමාපරාධයන්ගෙන් ගලවා ගැනිමේ උත්සහය පාදකකොට ගෙන ඇත

Original price was: රු650.00.Current price is: රු585.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close