කැලේ හැදුණු ළමයි – kale Hadunu Lamayi

ISBN –  9789556861310

කැප්ටන් ෆෙඩ්රික් මැරියට් විසින් රචිත ඔහුගේ අවසාන කෘතිය වන The children of the New Forest නමැති එතිහාසික ප්‍රබන්ධ කතාව ළමා විය සිට තරුණ වියට පිවිසෙන බාල පරපුරට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ කියවිය හැකි රසවත් කතා පුවතකි.එංගලන්තයේ 01 වැනි චාර්ල්ස් රජු දවස කේන්ද්‍ර කොටගෙන ලියවුනු මේ කතාවෙන් කියවෙන්නේ සතුන්ගෙන් බේරී කැලේ හැදෙන සහෝදර සහෝදරියන් ජීවිතය සාර්ථක කරගන්නා ආකාරයයි 

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කැලේ හැදුණු ළමයි  - kale Hadunu Lamayi
You're viewing: කැලේ හැදුණු ළමයි – kale Hadunu Lamayi Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
Add to cart
Shopping cart close