කොන් කළ දෝණි – Kon Kala Doni

ISBN – 9786245865062

2021-08-16 නිකුත් විමෙන් අනතුරුව බෙදා හැරේ

වයස අවුරුදු දාහතේදි ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තොරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි ඇය බියපත් වූවාය. යෝජිත විවාහයන්ට මැදීවී තම වැඩිමක් සොහොයුරියන් පවත්වාගෙන යන විවාහ ජිවිත ඇය දැක තිබිණි. ඇය නිවෙසින් පලා ගිය අතර ඇගේ මාවුපියෝ ඇය පවුලෙන් නෙරෙපා හැරියහ

මේ පවුලේ ගෞරවය ඉහලින් සැලකු, ජිවිතයට වටිනාකමක් නොදුන් කෲර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂික් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි

Original price was: රු850.00.Current price is: රු680.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close