ගිම්හානයට පසු – Gimhanayata pasu

ISBN – 9789553524003

මගේ රවීන්..

ඔයා විශ්වාස කරනවාද සිද්ද වෙච්ච කිසිම දෙයක් එහෙම උනේ මගේ කැමත්තෙන් නෙවෙයි කියන එක.. ඒත් ඇත්ත කතාව දැන් ඔයාගේ පුංචි රෝස මල වන්චාකාරයෙකුට අහුවෙලා තැලිලා පොඩිවෙලා ගිහින් ඉවරයි කියන එක. විතරයි. මන් ඔයාත් එක්ක එකතුවෙලා හදන්න හිතාගෙන හිටපු සිහින මාලිගාව මගේ ඇස් ඉස්සරහම බොදවෙලා ගියා රවීන්….

ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ උපන්න සෙනහස තාමත් එහෙමමයි. මට කියන්න රත්තරන්.. දුක හිතෙන හැමදේම අමතක කරලා ඔයා ලගට දුවගෙන ආවොත්…. ආයෙත් ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඔය පපුව ගැහෙන වාර ගණන් කරන්න…. ඔයාගේ හුස්ම වල සුවද විදින්න,… ඔයාගේ උණුසුම සුවය විදින්න…

එකම එක වතාවක්…. එක වතාවක් විතරක්ම,… ආදරයෙන් ඔය පපුවට තුරුල් වෙන්න මට ඉඩ දෙනවාද රවීන්….

Original price was: රු520.00.Current price is: රු416.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close