ගිම්හානයේ අවසානය – Summer’s End

ISBN – 9789556973587

දින කිහිපයකින් නිකුත් විමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ….

සැප පහසු සුවිසල් නිවසක් , මිල මුදල් , මිල අධික ඇදුම් පැළදුම් , සුඛෝපභොගි  වාහනයක් , ඉස්තරම්ම වර්ගයේ දියමන්ති , කඩවසම් කාර්‍යශිලී සැමියෙක්, මේ සියල්ල ඇගේ ජිවිතයට ලැබි තිබුනි. නමුත් ඇගේ සැමියා ජ්‍යාතන්තර නීතිඥයෙකු වශයෙන් ගතකලේ කාර්‍ය බහුල සංචාරක ජිවිතයකි. ගිම්හානයේ මුළු මාස තුනම ඩිනාට ගත කිරීමට සිදුවී තිබුනේ හුදකලා පාළු ජිවිතයකි. ඒ ඇගේ ජිවිතයට බෙන් පිවිසෙන තුරුය. ….

Original price was: රු950.00.Current price is: රු760.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close