ඝාතකයාගේ අසිපත – Gathakayage Asipatha

ISBN9786245663385

ඝාතකයාගේ අසිපත – Gathakayage Asipatha – The Assassin’s Blade

සෙලේනා සදෝතියන්ගේ ප්‍රසිද්ධත්වය ඇයට ලැබෙන්නේ ඇරෝබේන් හැමෙල් නිසාය. ඔහු ඇයට ඝාතන සංසදය නිවෙසක් කරදී, ඇයට සටන් කලාව පුහුණු කළ අතරම, ජිවත් වෙන්නට අවශ්‍ය දේවල් ද ඉගැන්නුවේය.

ඇරොබෙන්ගේ සතුරන් ආඩර්ලන්හි මහ මැදුරුවල සිට පැල්පත් වාසීන් දක්වාද , දුර ඈත පිහිටි දූපත් සහ සතුරු කාන්තාර දක්වා බොහො ඈතට විහිදි තිබුනේය.

සෙලේනාගේ කාර්යය වුයේ ඒ සියලුදෙනා සොයා ගොස් දඬුවම් පැමිණවීමය.

නමුත් ඇගේ මේ සියලු කාර්‍යයන් පිටුපසින්, ඇගේ ඉරණම තීන්දු කරන හා හදවත දෙකඩ කරවන භයානක සත්‍යයක් සැඟව තිබුනේය.

ඝාතකයාගේ අසිපත තුලින් ඇයගේ වතගොත සොයා යන්නට….

නොවැම්බර් මස 14 න් පසු නිකුත් වේ

Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඝාතකයාගේ අසිපත - Gathakayage Asipatha
You're viewing: ඝාතකයාගේ අසිපත – Gathakayage Asipatha Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
Add to cart
Shopping cart close