ඝෝර යාත‍්‍රා – Gora Yathra

ISBN – 9786242040622සම්මානනීය පකිස්තානු ලේඛිකා ටෙහ්මිනා දුරානිගේ ‘Blasphemy’ නමැති සත්‍ය සිද්ධියක් පාදක කර ගනිමින් රචිත නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉස්ලාම් ආගමික නායකයකු, ඉස්ලාම් ධර්මයට මුවාවී, ඒ ධර්මය විකෘති කරමින් තම පහත් අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට ගන්නා උත්සාහය මෙම නවකතාවෙන් නිරූපිතය. පසළොස් වන වියේදී තුන්වැනි බිරිඳ ලෙසින් මෙම ආගමික නායකයා සමඟ විවාහ වන දැරියක්, තම ජීවිත කාලය පුරා ශාරීරිකව මෙන්ම මානසිකව ද ඔහු අතින් විඳි කුරිරු අමානුෂික වධ හිංසා ඇගේ මුවින් පැවසෙන ආකාරයට මෙම නවකතාව නිර්මාණය කර ඇත. තම කුඩා දියණිය සමඟ පවා අනාචාරයේ හැසිරෙන මෙම කාමාතුරයා ගේ තිරශ්චීන කි‍්‍රයාවන් සියල්ල ඇසින් දකින, මානසිකව විඳින අසරණ බිරිඳකගේ ශෝකාලාපයයි ඝෝර යාත‍්‍රා.

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඝෝර යාත‍්‍රා - Gora Yathra
You're viewing: ඝෝර යාත‍්‍රා – Gora Yathra Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to cart
Shopping cart close