චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත – Diary Of Mr John D’oyly

ISBN – 9786245865130

එංගලන්තයේ සිට තුරුණු වියේදිම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන් , සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වු චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය.

ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද. ඉංග්‍රිසි ආක්‍රමනය හුදෙක් නායක්කාර් රජුගේ අත්තනෝමතික හා කෲර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනිමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය.

1815 දි ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළෙකුගේ හෝ ජිවිතයකට හානී වීමට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුලට නතු කර දුන්නේය.

 

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close