ටුටන්කාමන් අබිරහස – Tutankhamun Abirahasa

ISBN – 9786245664115

20 වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ දි , රජුන්ගේ විජිතයේ අඳුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ , අප්‍රසිද්ධ පාරාවෝ කෙනෙකු ගැන සෙවීම ඇරඹෙයි.

ඔහුගේ නම ටූටන්කාමන් ය. කානවන් සාමිවරයා සහ හොවාඩ් කාටර් නම් වු ඉංග්‍රිසි ජාතිකයන් දෙදෙනෙක් මේ අප්‍රසිද්ධ පාරාවෝ විශිෂ්ටයෙකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ

පළිගැනීම් , පාවාදීම් , විශ්වාසය කඩ කිරීම් අතරින් ඒ දෙදෙන තම මෙහෙයුම ජයග්‍රහනය කරා ගෙන යාමට සමත් වූහ.

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ටුටන්කාමන් අබිරහස - Tutankhamun Abirahasa
You're viewing: ටුටන්කාමන් අබිරහස – Tutankhamun Abirahasa Original price was: රු1,600.00.Current price is: රු1,280.00.
Add to cart
Shopping cart close