ඩොන් – The Last Don

ISBN – 9786245638826

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබලතම මාෆියා පවුලේ ප්‍රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අතහැර නෛතික සමාජය වෙත පිවිසීම සදහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්‍රාය වන්නේ තමා ජිවත් වු අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීමය. එනමුදු කාලයේ වැලි තලාවෙන් වැසීගිය අදුරු අතීතයක ඔහු විසින්ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව්‍යාර්ථ වී යා හැකිද? කලකට ඉහත අවසන් වී යයි සිතූ මාෆියා යුද්ධයක් පරම්පරා දෙකකට පසු නැවත ඇරඹේවිද?

ඩොන් වූ කලී මිනීමැරුම්, පාවාදීම්, වංචා හා කුටෝපායන් පිරි ලොවක පාතාලයත්, සූදුවත්, සිනමාවත්, නීතිය පසිදලන ආයතනයත් අතර වන බැදීම් ද ගැටීම් ද විස්තර කෙරෙන ත්‍රාසයද, ප්‍රේමය හා ශෘංගාරය ද වෑහෙන නවකතාවකි.

Original price was: රු2,200.00.Current price is: රු1,980.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඩොන් - The Last Don
You're viewing: ඩොන් – The Last Don Original price was: රු2,200.00.Current price is: රු1,980.00.
Add to cart
Shopping cart close