තල් අරණක පෙම් සිහිනය

ISBN – 9789553490117

Thal Aranaka Pem sihinaya

අඩේ..නැඟිටපන්කෝ..
එහා ගෙදර අක්කා මොකද්ද කියනවා පොඩ්ඩක් බලපංකෝ.
මොකද්ද කිවුවෙ? මම ඇසුවෙමි.
පුක ඕනැද කියලා අහනවා බං..
පුක??? මම නැවත ඇසුවෙමි.
ඔවු යකෝ වරෙන්කෝ…
මම වහා නැගිට ගොස් ඇයට කතා කළෙමි.
තම්බි පුකෛ වේනුමා? යනුවෙන් ඇසුවාය. පුකෛ යනු දෙමළෙන් කිරිබත්ය..


දෙමළ වුණාට මොකද ! අනික කැම්පස් ගිය ළමයෙක්නේ. එහෙම එකක් නෑ අපි හැමෝම මනුස්සයෝ.

අපි වගේම තමයි ඒ මිනිස්සුත්. ඔයා නේ දැන් ඔය දෙමළ කතාවක් අල්ලගෙන ඉන්නේ

මගේ හිතේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ.

තාත්තාගේ ඒ කතාවත් එක්කම මගේ වෙවිලිල්ල එතැනින්ම නතර විය

Original price was: රු400.00.Current price is: රු320.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close