දගකාර හෙනි – Eka Iththaka Mal 2

ISBN – 9789557080338

කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.

මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී

Original price was: රු370.00.Current price is: රු300.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
දගකාර හෙනි - Eka Iththaka Mal 2
You're viewing: දගකාර හෙනි – Eka Iththaka Mal 2 Original price was: රු370.00.Current price is: රු300.00.
Add to cart
Shopping cart close