දග පැන්චා ඒමිල් – Emil In the Soup Tureen

ISBN – 9789556771800

එමිල් ගැන අහලා නෑ ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ලපටි වගේම වැඩිහිටියන් කොටි ගණනක් දෙනා පය දග පැන්චා ගැන දන්නවා. එමිල්ගේ චරිතය මැවූ අස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රීන්ගේ පොත් ලෝකය පුරා භාෂා 85 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා එමිල් ජීවත්වෙන ස්වීඩනයේ ස්මොලන්තේ , ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමේ මුළු ලෝකෙම අය එමිල්ගේ දග වැඩ ගැන අහලා තියනවා. පෙනුමෙන් නම් පුංචි එමිල් සුරදුතයෙක් වගේ. එත් එයාගේ වැඩ නම් ඉතින්…. 

නැහැ නැහැ…. කියවලා ම බලන්නකෝ

Original price was: රු250.00.Current price is: රු200.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
දග පැන්චා ඒමිල් - Emil In the Soup Tureen
You're viewing: දග පැන්චා ඒමිල් – Emil In the Soup Tureen Original price was: රු250.00.Current price is: රු200.00.
Add to cart
Shopping cart close