ද්වන්ධ – The Klone And I – Dwanda

ISBN – 9789556972894

ස්ටේෆෙනිට ජීවිතය බෙදාගන්නට සිදුව තිබුනේ කිසිදු වැදගැම්මකට නැති ස්වාමිපුරුෂයකු සමගිනි. දරුවන්  දෙදෙනෙක්ද ලද විවාහයෙන් වසර 13 කට පසු මේ මිනිසා ඉතා තරුණ ගැහැනියක් වෙනුවෙන් තුච්ජ ලෙස ඇ හැරයයි. ලෝකය කඩා වැටි ස්ටේෆෙනි තනිවෙයි. ඉදින් ඈ ආදරය සොයා නිව්යෝක් නගරයේ වියරු වැටුණු තනිකඩයන් අතරේ සැරිසරමෙන් පසු තම දරුවන් හදා වඩාගෙන එකලාව ජීවත්වීමට තීරණය කරයි. අතරතුර ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ පීටර් බේකර් ඇගේ ජිවිතයට එබිකම් කරන්නේ පැරිසියේදිය.  එතැන් පටන් ඇගේ සිහිනවල හෝ නොතිබූ අරුමැති දෑ ඇය කරා පැමිණෙයි. ……

Original price was: රු550.00.Current price is: රු440.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close