දික්කන්ද වලව්ව – Dikkanda Walawwa

ISBN – 97895556864724

ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹි පපුව ඩග් ඩග් යන අනුකරනයෙන් ගැහෙන්නට විය. තවත් මොහොතකදු පමා නොවු ඔහු පහත මාලයට යන පඩිපෙල දිගේ දිව යන්නට වුයේය. පඩිපෙල කෙලවර මිදුලට බැසීම සදහා වු දොරටුව වසා තිබූ නමුත් එහි හරහට යොදා තිබු ඉබි යතුර යොදා නොතිබුනි. සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාලුවෙකුගේ මෙන් ගැහෙමින් තිබුණි. ඔහු අඩියට දෙකට මිදුල හරහා දිවගොස් ඔස්වල්ඩ් නිදා සිටි ඉහල මාලය පෙනෙන ප්‍රදේශය වෙතට ලගා වුයේය. ඔහුට වැඩි දුරක් එසේ යාමට සිදු වුයේ නැත. එක්වරම ඉදිරියේ දුටු දර්ශනයකින් භීතියෙන් ඇළලි ගිය සපුමල් දෑස් අයාගෙන හුන්තැනම ගල් ගැසුනේය

Original price was: රු500.00.Current price is: රු450.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close