දේව හස්තය – The Fist of God – Dewa Hasthaya

ISBN –  9789556565034

සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කල පසු ඔහු පලවා හැරීම සදහා ඔහු සතු යුධ බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැදින්වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ්‍රායිලය හරහා ලබාගත් බ්‍රිතාන්‍ය – ඇමරිකා සන්ධානය ඔහු ලබාදුන් තොරතුරැ වල නිවැරදි භාවය අනුව ඔහු සදාම්ගේ රජයේ ඉහල නිලධාරියෙකු බව සොයා ගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තම සතු යුධ බලය නටහිර හමුදා පැරදවීමට ප්‍රමාණවත් නොවන බව දැන දැනම ඒ ගැන නොසලකා දිගටම කුවේටයේ රැදී සිටිමින් , තමන් සතුව දේව හස්තය ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමිපයන්ට පවසා තිබු බව දැනගත් පසු මෙය නිසැකයෙන්ම විෂ වායු හෝ විෂ බිජ වලට වඩා භයානක අවියක් බව අනුමාන කරන බිතාන්‍ය – ඇමරිකා සන්ධානය එය තබා ඇති ස්ථානය සොයා ගැනීමට හා විනාශ කොරිමට ගන්නා උත්සාහය මෙහි විස්තර කෙරේ. 

අහසට නොපෙනන සේ සගවා ඇති , ලොවෙන් අඩක් පමණ වැනසිය හැකි යයි කියූ මේ භයානක ගිනි අවිය සොයා විනාශ කිරීමට බටහිර හමුදාවට හැකි වුයේද?

Original price was: රු850.00.Current price is: රු765.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
දේව හස්තය - The Fist of God - Dewa Hasthaya
You're viewing: දේව හස්තය – The Fist of God – Dewa Hasthaya Original price was: රු850.00.Current price is: රු765.00.
Add to cart
Shopping cart close