නරියා – The Fox – Nariya

ISBN –  9789556565393

බොහෝ ආයුධ කරන්නේ ඔබ අණ කරන දේය. බොහෝ ආයුධ ඔබට පාලනය කළ හැක.

එහෙත් ලොවෙහි වඩාත්ම භයානක ආයුධය සුපුරුදු මිසයිලයක් හෝ රහස් සබ්මැරිනයක් හෝ කෘතිම බුද්ධිය සහිත වැඩසටහනක් හෝ නොවන්නේ නම් කුමක්ද ?

‍ඒ ලෝකය පුරා ඇති නවින ආරක්ෂක උපක්‍රම පැරදවිය හැකි , අති නවීන ආයුධවල පාලනය තම අතට ගෙන ඒවා මෙහෙයවිය හැකි හා ඒ මගින් සුපිරි බලවතුන්ට විරුද්ධව ඒවා ක්‍රියාත්මක කල හැකි තියුණු මනසක් ඇති දහ අට වියැති යවුවනයෙක් නම්..

ඔහුට කෙතරම් වටිනාකමක් තිබේද? එසේම ඔහුව නැවත්වීමට කල හැක්කේ කුමක්ද ?

කියවන්න දැන්ම ඔබේ ඇනවුම අප වෙතට ලබාදෙන්න

Original price was: රු580.00.Current price is: රු522.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close