නැනී – NaNNy

ISBN – 9786245663415

2021 වසරේ හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ “මැට්ටි” කෘතිය රචනා කළ සම්මානනීය ලේඛිකා මනෝහරි ජයලත් මහත්මියගේ නවතම කෘතිය

“නැනී”

“තාත්තා… ඔයා ගොඩක් ගොඩක් ගොඩක් හයියයි.

ගොඩාආආආ…ක් ශක්තියයි.

ගොඩාආආආ…රියක් උසයි.

ඔයා කොහොමද මෙච්චරක් කල් ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ කොහොමටවත් ඒක අස්සට යන්නෑනේ…?

මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ… මම දැන් ලොකුයි…”

********************************************************

ඒ උනාට  ලොකු මිනිස්සු ගොඩ දෙනෙක්  තාම කුඩායි.

චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්, අතොරක් නැති කතාවෙන්, පුටුවටකට මේසෙකට  බඩගෑමෙන්  සිඟිත්තෙක් කියන වැදගත් කතා තේරුම් ගන්න ඒ ගොල්ලොන්ට පෑනෙන් ලියූ මේ කතාව රුකුලක් වේවි!

2022 – දෙසැම්බර් මස 24 වෙනිදා එළි දකින “නැනී” යොවුන් නවකතාව දරුවන් දෙස තවත් ආදරයෙන් බලන හැටි ඔබට කියාදේවී..

මුල් පිටු කිහිපය කියවීමට :- https://bookrackreadingsamples.com/nanee/

Original price was: රු1,000.00.Current price is: රු800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
නැනී - NaNNy
You're viewing: නැනී – NaNNy Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to cart
Shopping cart close