නිම්නාගේ ඉතිහාසය – Nimnage Ithihasaya

ISBN – 9789553425287

නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වනදායි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිග හැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත් මිත්තණියගේ පරම්පරාවත් මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ අධ්‍යාත්මිකත්වය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණ ගැසෙන්නට ඉඩ ඇත. එසේම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින් සමන්විත නිම්නාගේ ඉතිහාසය තුළ සිදුවනු ඇත්තේ කුමක්ද?

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close