නිම්නා – Nimna

ISBN – 9789551975319

නිම්නා නවකතාව අරබෙන්නේ ආලෝක ඩුබායි ජ්‍යාතන්තර ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන් තොටුපල බලා එන ගුවන් යානයේ සිට සිතන සිතුවිලි මාලාවකිනි. මිට දෙවසරකට පෙර ආලෝක විදේශ ගතවන්නේ ඔහුගේත් නිම්නා ගේත් අනාගත ජීවිතය වෙනුවෙනි. නමුත් ආලෝක ලංකාවට පය තැබූ සැනින් ඔහු දැනගන්නේ නිම්නා වෙන අයෙකු සමග විවාහ වී ගිය බවය

 

Original price was: රු740.00.Current price is: රු640.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close