නුඹයි මගේ සදවති – Nubai Mage Sadawathi

ISBN – 9789556673340

හිරු ඒළිය හොදින් වැටි තිබුණු උදෑසනක් වුවද තවමත් සීතල පහව ගොස් නොතිබුනි. බැලු බැලු අත තිබුනේ කදු වැටි හා පල්ලම් ය. 

නෙත් වලට හසු වුයේ කොළ පැහැය පමනක්මය

වැවිළි බෝගයක් ලෙස තේ වගාකල මේ ප්‍රදේශය රසවත් තේ වලට ඉතාමත් ප්‍රසිද්ධය

විනාවි ගේ තාත්තා තේ වත්තක රැකියාවක් කලේය

ඇගේ මට ගෘහණියකි.

Original price was: රු690.00.Current price is: රු621.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
නුඹයි මගේ සදවති - Nubai Mage Sadawathi
You're viewing: නුඹයි මගේ සදවති – Nubai Mage Sadawathi Original price was: රු690.00.Current price is: රු621.00.
Add to cart
Shopping cart close