පටලැවිල්ල – Tangled Web

ISBN – 9789556913576

Patalewilla

නින්දට යාමට පෙරාතුව ඈ ජනේලය අසල ටික වේලාවක් වාඩි වි සිටියාය. දියේ ගිලුනු ජෝන්ගේ උස්ව පිහිටි තණ බිමේ ළපටි ස්ප්‍ර්‍ර්‍රස් ගස් දෙකක් අතරින් රතුම රතු පාට ඉරක් ගිලෙමින් තිබුණි. එය නොපෙනි ගිය පසුව හිම මතින් මහ පොලවේ දක්නට නොලැබෙන නිල්වන් ගොම්මන් එළියක් විහිදුණි.. අදුරු දුක්මුසු වරාය මතින් වලාකුළු හුහුනක් මතින් සද නැගුණි

Original price was: රු680.00.Current price is: රු544.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close