පොලියානා – POLLYANNA

 

පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු , තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත් , ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ ” සතුටු වීමේ සෙල්ලම ” කරන නිසා ය .

පොලියානා

සතුට බෙදන පොලියානා

ජිමී සහ පොලියානා

 

Original price was: රු2,860.00.Current price is: රු2,290.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
පොලියානා  - POLLYANNA
You're viewing: පොලියානා – POLLYANNA Original price was: රු2,860.00.Current price is: රු2,290.00.
Add to cart
Shopping cart close