බැබිලෝනියාවේ නිල බහිරවී – Babiloniyawe Neela Bahirawi

ISBN – 9789550171965

ජෝන් ගාන්ට් සහ  පිලිපා ගාන්ට් ප්‍රබල බහිරව පරපුරකින් පැවතඑන නිවුන් දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට යමෙක් වෙත වර ප්‍රදානය කල හැකි අතරම වෙනත් සතෙකු බවට පත් වීමටද හැකියාව ඇත. ඉපැරණි මන්ත්‍ර රැගත් පොතක් ආරක්ෂා කිරීමේ රහසිගත මෙහෙයුමකදී පිලිපාව පැහැර ගැනීමට ලක්වේ. නැතිවූ තම සොහොයුරිය සොයා පෘතුවි අභ්‍යන්තරයේ වූ අත්භූත ස්ථානයකට යන ජෝන් ට බහිරවයන් අතර වඩාත් බලවත්ම බහිරවිය සමග සටන් කිරීමට සිදුවෙයි.

Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
බැබිලෝනියාවේ නිල බහිරවී  - Babiloniyawe Neela Bahirawi
You're viewing: බැබිලෝනියාවේ නිල බහිරවී – Babiloniyawe Neela Bahirawi Original price was: රු1,450.00.Current price is: රු1,160.00.
Add to cart
Shopping cart close