භිම ප්‍රේම – Bheema Prema – The Perfect Couple

ISBN – 9786245663347

භිම ප්‍රේම – Bheema Prema – The Perfect Couple

ගැහැනියක පතන “පරිපූර්ණ ප්‍රේමයක්” ජෙම්මාට ලැබිණ. අවුරුදු එකහමාරකට පෙර ඇය ඩැනී හා විවාහ වෙන්නේ එකී පරිපූර්ණ ප්‍රේමය විශ්වාස කරමිනි. සතුටින් දිවි ගෙවන්නට හැකි නිස්කලංක පළාතක්, ඒ පළාතේ සුන්දර නිවහනක්.. ඔවුන්ගේ ඒ සිිහිනයද සැබෑ විය. එහෙත් එක් දිනෙක.. ජෙම්මා නිවසට එන විට සියල්ල වෙනස් වී තිබිණ.

කිසිදු සලකුණක් ඉතිරි නොකර ඩැනී අතුරුදහන්ව ගොසිනි.

දින ගණනාවක් බලා හිඳ, ඉන්පසු පොලිසියට යන ජෙම්මාට දැනගන්නට ලැබෙන්නේ නොසිතූ දෙයකි. මිනීමැරුම් කිහිපයක්ම සිදු වී ඇත. දාම ඝාතකයෙකු නගරයේ නිදැල්ලේ සැරිසරයි.. දාම ඝාතකයා අතින් මැරුම් කෑ මිනිසුන්ගේ ඡායාරූප දුටු ජෙම්මාට තම දෙනෙත් අදහා ගන්නට බැරි වෙයි.

ඒ හැමෝම පෙනුමෙන් ඩැනීට සමානය.

සැමියා සොයා ගිය ඇයට, ඇය නොකළ මිනීමැරුම් දාමයකට වැරදිකාරිය වෙන්නට සිදුවේවිද.?

ඇය විශ්වාස කළ “පරිපූර්ණ ප්‍රේමය”, සැබවින්ම “භීම ප්‍රේමයක්” බව ඇය වටහා ගන්නේ කෙළෙසින්ද.?

මුල් පිටු කිහිපය කියවීමට —> 

2022 සැප්තැම්බර් 16 නිකුත් වේ

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
භිම ප්‍රේම - Bheema Prema - The Perfect Couple
You're viewing: භිම ප්‍රේම – Bheema Prema – The Perfect Couple Original price was: රු2,100.00.Current price is: රු1,680.00.
Add to cart
Shopping cart close