භුත යානය – Bootha Yanaya ( The Shepherd)

ISBN –  9789556560657

නත්තල උදාවෙමින් තිබිණි නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු වම්පියර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය. ඔහුගේ පරම අභිලාශය වුයේ විනාඩි 60 ක ගමනින් පසු ලේකන්ගින් ගුවන් තොටුපලට නිරුපද්‍රතිව ගොඩ බැසීමයි. ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයේ කිසිදු ගැටළුවක් පෙනෙන්නට නොවිය.

උතුරු මුහුද මතින් ගමන් කරද්දී ඝන මිදුම යානය වට කරගන්නට විය. රේඩියෝ සංඝා සියල්ල ඇණ සිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට හෝ පැමිණි දොයි නොදත් දෙවෙනි ලෝක යුද්ද සමයේ බෝම්බ හෙලීමට උපයෝදී කරගත් යානයක් නියත මරණය අභියස සිටි නියමුවාගේ ජීවිතය ගලවා ගැනීමට ප්රාදුර්භිත විය 

Original price was: රු250.00.Current price is: රු225.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
භුත යානය  - Bootha Yanaya ( The Shepherd)
You're viewing: භුත යානය – Bootha Yanaya ( The Shepherd) Original price was: රු250.00.Current price is: රු225.00.
Add to cart
Shopping cart close