මකරාගේ පැය – Makarage Paya

ISBN – 9789556564969

විශ්ව විද්යාල මහාචර්යවරයෙක්
ඔහුට හමුවන අභිරහස් තොරතුරු
අඩන්ගු සටහනක්
එහි ඇති කරුනු සොයා ගමන් කරන
ඔහුගේ මිතුරාට හා මුනුපුරාට සිදුවන්නේ කුමක්ද?
බලය ලබා ගැනිමට උත්සහ කරන මයාකාරියක්

බලය ලබා ගැනිමට භූත ආත්ම සොයා
රටින් රටට යන ඇයට අවසානයේ
මහාචාර්යවරයා හමුවේද?

මහචාර්යවරයා හා ඔහුගේ මිතුරාට මායාකාරියට එරෙහිවිමට හැකි වෙයිද?
මායාකාරිය බලය ලබා ගනිද?

Original price was: රු380.00.Current price is: රු342.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close