මකුළු දැලේ යුවති – Makulu Dale Yuwathi

ISBN –  9789556776072

අකුරු කියවන්න ඉගෙන ගන්න එපා. එයාලා ඔයාගේ දබරැගිල්ල කපා දමාවි. ඔයා තරුණයි

එයාට ඕන දෙයක් කරන්න ඉඩ දීලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න  එයා ඔයාගේ කුසේ වළක් හාරාවී

ඉපදෙන දරුවත් වහලෙක්.

එයාලට ඒ දරුවන් විකුනලා ලාබ ගන්න පුළුවන්

එයාව ප්‍රතික්ෂේප කරන්න එපා

ප්‍රතික්ෂේප කලෙත් එයා ඔයාව අතනට යවයි

අත් දෙකට විලංගු දමලා බිත්තියට හේත්තු කලාට පස්සේ කසය ඔයාගේ පිට මැද්දේ මකුළු දැලක් වියවී

Original price was: රු400.00.Current price is: රු320.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close