මගේ පුතා චේ ගුවේරා – Mage Putha Che Quevara

ISBN – 9789553750440

චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයකට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරලිකරුන් හඳුන්වන සන්නාමයකි. 1971 හා ඉන්පසුව බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරලිකරුවන් චේ ගුවේරාකාරයින් ලෙස හැඳින්වූයේ මේ අරුතෙනි.

එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන්පසුව සමහරවිට සිය සගයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියෙකු නොවේ. කැරලිකරුවෙකු නොවේ. චේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා, ප්‍රඥාවන්ත ය, පරිත්‍යාගශීලී ය. ඔහු හඳුනාගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා විය, තරුණ විය හා වැඩිමහල් විය අධ්‍යයනය කළ යුතු ය. ඒ සඳහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීවප සිට ඔහු නිරීක්‍ෂණය කළ අයෙකු රචනා කළ පොතක් පමණි.

ඔබ දැන් කියවන්නට යන්නේ එවැනි කෘතියකි. ඒ ඔහුගේ පියා වූ එර්නස්ටෝ ගුවේරා ලින්ච්, Young Che  නමින් ලියූ පොතයි.

Original price was: රු750.00.Current price is: රු600.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
මගේ පුතා චේ ගුවේරා - Mage Putha Che Quevara
You're viewing: මගේ පුතා චේ ගුවේරා – Mage Putha Che Quevara Original price was: රු750.00.Current price is: රු600.00.
Add to cart
Shopping cart close