මතක පොලීසිය – Mathaka Polisiya – Pre Order

ISBN – 9786245969043

මතක පොලීසිය – Mathaka Polisiya

ඒ වැඩි විස්තර නැති, මුහුදේ පාවෙවී සිටිනු මිස වෙනත් කිසිවකට අසමත් වූ ඒ කුඩා දූපතේ ඇති අමුත්ත නම්, එහි ඇති විවිධ දේ වරින්වර අතුරුදන් වීමයි. එහි සිටින කතාකාරියක් ඇයගේ අලුත්ම නවකතාව ලියමින් සිටියි. ඇයගේ කතාවල ඇති සමහර දේ ද අතුරුදන් වෙයි. මූර්ති ශිල්පිනියක වූ ඇයගේ අම්මා ගේ මතකයෙන් අතුරුදන් වී ගිය දේ මැකී නොයයි. එවන් අය පරීක්ෂා කිරීම සඳහා ‘මතක පොලිසිය’ පැමිණෙයි. දිනෙක ඉතා ආචාරශීලීව පැමිණෙන මතක පොලිසිය අම්මාව කැඳවාගෙන යයි.

ඇයගේ නවකතාවේ සිටින යතුරු ලියන සිසුවිය සිය උපදේශකයා හා පෙමින් වෙළෙයි. ඇය ගේ සංස්කාරකයා කුමක් කීවත්, තම කතාව භයානක වංගුවක් ගසනු ඇතැයි කතාකාරිය බිය වෙයි. මතක රඳවාගෙන සිටින සංස්කාරකයා සඟවා ගැනීමට ඇය තීරණය කරයි.

මතක පොලීසිය – Mathaka Polisiya

අගෝස්තු අග නිකුත් වීමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ

 

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close