මිනීමරුවාගේ පෙම්වතිය – Mini Maruwage Pemwathiya

ISBN – 9789556912500

මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුනේ මේ ලගදි.  මෙලඩි ට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුනා. විශේෂ අමුත්තෙක් … අයි එස් අයි එස් සංවිධානයේ සටන්කාමියෙක්. පැය 48 ක් යන්නත් කලින් මෙලඩි මේ සටන්කාමියාට ආදරේ කරන්න පටන් ගත්තා. 

තමන්ව කසාද බැදලා දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුධ බිමට එන්න කියලා මේලඩිගේ අයි එස් අයි එස් සටන්කාමියා මෙලඩි ට ආරාධනා කළා.

ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිද වෙලා උම් සලාදීන් වෙලා ජිහාඩ් යුද්දයට සිරියාවට යන්න පිටත් උනා.

එත් මෙලඩි ඇදගෙන හිටපු බුර්කාව ඇතුලේ හිටියේ අවුරුදු 20ක අහිංසක ආදරවන්තියක් නෙවෙයි. 

අයි එස් අයි එස් තස්ත සංවිධානයේ බදවා ගැනීමේ ජාලය ගැන අධ්‍යනයක් කරන මාධ්‍යවේදීනියක්

Original price was: රු680.00.Current price is: රු544.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close