මුළාවේ දියණිය – Mulawe Diyaniya

ISBN – 9786245519361

ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුප‍්‍ර‍්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ටෙ‍්‍රමැස්ටන් ප‍්‍රමුදිත නමුත් අසම්ප‍්‍රදායිකදිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසුඇතිවෙන විපත්තියක් හේතුවෙන් නොඑල්ගේ දිවියේ උද්‍යෝගය සහ ප‍්‍රමෝදය එක් වරටම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑල්ගේ දිවිය සදහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය පේ‍්‍රම කරන මිනිසා වෙතට යයි.

එසේ වූවද, අඳුරු රහසක් හෙළිදරවු වීම හේතුවෙන් නොඑල් පැරීසියට පලායයි. නිදැල්ලේ හැසිරෙන කලාකරුවන් අතර ජීවත්වෙමින්, තමන් අලූතෙන් සොයාගත් ප‍්‍රීතිය බුක්ති විඳිමින් සිටිනා ඇය මෙම ලෝකයත් රහස්, අපකීර්තිමත් සිදුවීම් සහ අකල්මරණයන්ගෙන් පිරී ඇති බව සොයාගනියි. යුද්ධයක් සහ විස්මයාකාර දෛවයෝගයක් නොඑල්ව යළිත් ඇගේ අතීතයට, නොවිසඳුණු අබිරහස්වලට සහ ආදරයේ බාහු යුග්මය වෙතට කැඳවාගෙන යයි.

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
මුළාවේ දියණිය - Mulawe Diyaniya
You're viewing: මුළාවේ දියණිය – Mulawe Diyaniya Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
Add to cart
Shopping cart close