මේකි නං මහා… – Meki Nam Maha

ISBN – 9786242040752

ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාව.

 

 

Original price was: රු1,200.00.Current price is: රු960.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
මේකි නං මහා… - Meki Nam Maha
You're viewing: මේකි නං මහා… – Meki Nam Maha Original price was: රු1,200.00.Current price is: රු960.00.
Add to cart
Shopping cart close