යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් Yapa Patune

ISBN – 9786245865017

ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ “Travels on foot through the island of ceylon ” කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ.

මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණෙන්නේ පා ගමනිනි.

සමකාලීනව උඩරට පාලනය කළ රජතුමා ඔහු දකින්නේ අධිරාජයකු තරම් බලසම්පන්නවය. ලංදේසි පාලන සමයේ යාපා පටුනේ සිට කොළඹට එද්දී පසු කළ ප්‍රදේශ, ගංගා , වනාන්තර , ගම්මාන සහ ඒවායේ වැසියන් පිළිබඳ හාෆ්නර් මෙම කෘතියෙන් විස්තර කරයි .

Original price was: රු620.00.Current price is: රු500.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් Yapa Patune
You're viewing: යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් Yapa Patune Original price was: රු620.00.Current price is: රු500.00.
Add to cart
Shopping cart close