යුද බිමක පුදබිම – The Flowers Of War

ISBN – 9789554788459

වසර ගණනක පටන් චීනයේ ජිවත් වූ ඇමරිකානු ජාතික එන්ග්ල්මන් පියතුමා චිනයා හා ජපානය අතර ඇවිලී ඇති යුද්ධය අතරතුර සිය දේවස්ථානයේ මධ්‍යස්ථභාවය උපරිම අයුරින් රැක ගැනීමට උත්සහ කරයි. එහෙත් , ජපනුන් ජාත්‍යන්තර නීති පවා උල්ලංගනය කරන බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට ඇත. අතට අසුවන ඕනෑම ස්ත්‍රී පරාණයක් දුෂණයට ලක් කරමින්ද දේපල මංකොල්ල කමින්ද ජපන් හමුදාව නැංකින් නගරයේ විදි පුරා සැරිසරන බැවින් දැරියන්ගේ ජීවිතවල අවදානම තවත් වැඩි වී ඇත. තත්වය වඩාත් බරපතල වන්නේ , අසල ගණිකා නිවාසයක ගණිකාවන් කණ්ඩායමක් ආරක්ෂාව පතා දේවස්ථානයට ඇතුළු වීමත් සමගය

Original price was: රු550.00.Current price is: රු468.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
යුද බිමක පුදබිම   - The Flowers Of War
You're viewing: යුද බිමක පුදබිම – The Flowers Of War Original price was: රු550.00.Current price is: රු468.00.
Add to cart
Shopping cart close